Saturday, July 4, 2009

රාජකීය පිල ලීග් කිරුල අභියස


මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය පිළිබඳව සිය බලාපොරොත්තු ඉහල නංවා ගත් රාජකීය ක්‍රීඩකයෝ පසුගිය සති අන්තයේ දී ඉසිපතන පිල පරාජය කිරීමට සමත් විය. මේ අනුව දැනට තරඟාවලියේ පැවති තරඟ සියල්ලම ජය ගැනීමට එම පිල සමත්ව සිටී. මෙම තරඟය 22 - 3 ලෙස ජය ගැනීමට රාජකීය පිල සමත් විය.

තරඟයේ මුල් විනාඩි කිහිපය තුල දේවින්ද ප්‍රසාද් ගේ දඩුවම් පහරක් මගින් 3-0 ලෙස ඉසිපතන පිල ලකුණූ රැස් කල අතර ප්‍රථම භාගය නිම වන විට 5-3 ලෙස රාජකීය පිල පෙරමුණ ගැනීමට සමත් විය.


0 comments:

Post a Comment