Skip to main content

රාජකීය පිල ලීග් කිරුල දිනා ගනියි


මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. මෙම තරඟවාරය තුල තමන් මුහුණ දුන් තරඟ 9 ම ජයග්‍රහණය කල රාජකීය පිල මෙමෙ තරඟ වාරයේ එකම අපරාජිත කණ්ඩායම ලෙස තමන්ගේ වාර්තාව රැක ගැනීමට සමත් විය. මෙවර රාජකීය කණ්ඩායම මෙහෙයවූයේ නරේන් දාසන් විසිනි.

ලීග් තරඟාවලියේ අවසන් තරඟයේදී රාජකීය පිල විසින් සාන්ත ජෝසප් පිල 49-7 ලෙස පරාජය කරන ලදී. රාජකීය පිල අවසන් වරට ලීග් ශූරතාවය දිනා ගත්තේ 2003 වසරේ දී ශ්‍රී ලංකා සෙන්ටර් ක්‍රීඩක රජිත් ජයසුන්දර ගේ නායකත්වය යටතේය.




Comments

  1. මාත් royal-pathana මැච් එක බලන්න ගියා. අපරාදෙ කියන්න බෑ royal හොඳටම ගැහුවා. විශේෂයෙන්ම No.10 ගහපු ලමයා. ඌ නම් එලම් කිරි පොරක්.

    ReplyDelete
  2. අංක 10: නරේන් දාසන්. ඒ තමයි නායකයා

    ReplyDelete
  3. අමතක වුනා කියන්න. මමත් ගියා ඒ මැච් එක බලන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

CR and my Old Car

Was really excited for CR & FC at the beginning of the season. It stayed until before the 5th week against Havelock SC. But yet again for the umpteenth time CR just proved to me that it is really hard to be a fan of them. Let me explain my title first. I used to have 1997 make Toyota Caldina. Very spacious and comfortable, family friendly vehicle. Yes, the damn diesel automobile took me every where.  Here comes the BUT. But every month or so I would be doing some repair. I would fix the issue and would be happy. Always the joy was short lived. The very next month I would be at the garage trying to fix some thing else. Having being a CR fan almost for 20 years now, they remind me of my poor old car. If they have good forwards, then they would be lacking backs. Or rather a fly half, who could distribute the ball and set his back line in motion. Of the all  years Fazil "the legend" Marija haunted  CR and tore apart defenses,  I believe young Tarinda Ratwatte is the

Sri Lanka Cricket: Never learns , too arrogant

Its a harsh word to say , but I have been keep saying this. " We deserve to loose games" . No matter how you can live in glorified past, it does not resolve your current issues. Against South Africa, knowing Angelo Mathews is not available we still opted to play just 3 bowlers and bits and pieces spinner plus Asela Gunarathna. Result was evident. Asela and Prasanna combined to give away 136 runs for no pressure at all. Then Imran Thahir ran through our middle order like knife through butter. Sri Lanka took Lakshan Sandakan on tour saying that he will be the X factor blah, blah. When Oval pitch was not clearly a run fest , they went ahead with Prasanna and what was the result? You all know. We know we don't have bowler capable of taking wickets in the middle overs. So then play the bowler who you believed to do that for you. I am not surprised if we bring Thisara at number 8 tomorrow, who is neither bowler or batsman. We are a stupid to that level who are not resp

බ්‍රැඩ්බි පලිහ රාජකීයන් සතු වේ

අති විශිෂ්ඨ ක්‍රීඩා විලාශයක නිරත වූ කොළඹ රාජකීය පිල මෙවර ත්‍රිත්ව විදුහල පරදවමින් බ්‍රැඩ්බි පලිහ දිනා ගැනීමට සමත් විය. මහනුවරදී 22-12 ලෙඅද , කොළඹ දී 31-15 ලෙසද වාර්තා කරමින් ජය ග්‍රහණය තමන් සතු කර ගැනීමට රාජකීය පිල සමත් විය. මෙමෙ අනුව සමස්ත ලකුණු 51 - 27 ක පහසු ජයක් රාජකීය පිලට හිමි විය. මෙහි දී රාජකීය පිලේ ඉදිරිපෙල ක්‍රීඩකයන්ගේ දස්කම් ඉතා කැපී පෙනිනි. රාජකීය පිල නරේන් දාසන් විසින් මෙහෙයවන ලදී.