Skip to main content
අන්තර් සමාජ රගර් තරඟාවලියේ පැවති තවත් තරඟයකදී CH පිල පරාජය කල CR පිල ජය ලැබීය. මේ තරඟය මෙඩ්ලන්ඩ් පෙදෙසේදී පැවැත්වින. මෙමෙ තරඟය 17-10 ලෙස CR පිල ජය ගත් නමුදු වර්ෂාවෙන් තෙත බරිතව තිබූ ක්‍රීඩාගනය නිසා සුපුරුදු වේගවත් තරඟ විලාශය දෙපිලෙන්ම දැක ගැනීමට නොහැකි විය.

CR පිල දඩුවම් පහර 2 ක් , ඩ්‍රොප් ගෝල 2 ක් සහ එක උත්සාහක දිනුමකින් ලකුණු රැස් කල අතර CH පිල එක ගෝලයක් සහ දඩුවම් පහරක් මගින් ලකුණු රැස් කලහ. මෙහිදී CR පිලේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක දේව් ආනන්ද අති විශිෂ්ඨ ක්‍රිඩා විලාසයක් පෙන්නුම් කලේය.

Comments

Popular posts from this blog

CR and my Old Car

Was really excited for CR & FC at the beginning of the season. It stayed until before the 5th week against Havelock SC. But yet again for the umpteenth time CR just proved to me that it is really hard to be a fan of them. Let me explain my title first. I used to have 1997 make Toyota Caldina. Very spacious and comfortable, family friendly vehicle. Yes, the damn diesel automobile took me every where.  Here comes the BUT. But every month or so I would be doing some repair. I would fix the issue and would be happy. Always the joy was short lived. The very next month I would be at the garage trying to fix some thing else. Having being a CR fan almost for 20 years now, they remind me of my poor old car. If they have good forwards, then they would be lacking backs. Or rather a fly half, who could distribute the ball and set his back line in motion. Of the all  years Fazil "the legend" Marija haunted  CR and tore apart defenses,  I believe young Tarinda Ratwat...

රාජකීයෝ තෙවන ජය ලබති

මෙවර අන්තර් පාසල් රගර් පිටියේ සිය අපරාජිත භාවය තව දුරටත් රැකගත් කොළඹ රාජකීය ක්‍රීඩකයෝ අද සාන්ත පීතර පිල පැරදවීමට සමත් විය. බම්බලපිටියේ දී පැවැත්වුණුමෙම තරඟය 30-10 ලෙස ජය ගැනීමට රාජකීයන් සමත් වූහ. රාජකීය පිල වෙනුවෙන් නරේන් දාසන් , හම්සා හසන් සහ නිකිර සේනානායක ඇතුලු ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් වාර්තා කලහ.

Were we not good enough? Afghan game review

Finally we won a game. As I saw on social media and on many one to one chats , many were not that much pleased. There were talk about three missed boundaries given away by Afghans and etc..  But I would say we need to appreciate the victory and look forward. By all means it is a very good victory. Afghans are by no means are minnows now specially when it comes to T20 cricket. The gap can be minimum between full member side and minnow side in T20 simply because minnows has to concentrate only for 40 overs rather that 100 overs or longer version of the game. Even in life you can't judge a person by short period of time right? So guys we need to cut some slack for our boys. The victory is a very good one. Why I say that is we didn't look rattled like in UAE game in asia cup. We played the cricket the way we used to play except for Malinga yokers. Batting after some time looked pretty good , Angelo finally looked like hitting his form even with the late end cameo which is good...