මෙවර අන්තර් සමාජ රග්බි පිටියේ හය වන සති අන්තය වන විට අපරාජිතව සිටීමට ප්රබල මහනුවර සහ CR යන කණ්ඩායම් සමත්ව සිටී. මෙහිදී පස් වන සතිය නිමා වන විට ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට CR පිල සමත් විය. මෙම දෙපිල අතර තරඟය ලබන සති අන්තයේ එනම් 28 වන දා කොළඹ ලොන්ග්ඩන් පෙදෙසේ දී පැවැත්වෙනු ඇත.
මෙම තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව මෙම සති අන්තයේ දී මහනුවර පිල හැව්ලොක් පිල සමග තරඟ වදිනු ඇත. තරඟාවලිය මුල දී ආබාධයන් නිසා ක්රීඩකයන් ගේ අඩු පාඩුවක් පැවතියද මේ වන විට මහනුවර පිල සුපුරුදු රිද්මයට පැමිණ සිටියි.

Comments
Post a Comment