Skip to main content

Posts

Showing posts with the label ගුවන් හමුදාව

CR පිලට පහසු ජයක්

අන්තර් සමාජ රගර් තරඟාවලියේ තවත් තරඟයකදී ගුවන් හමුදා පිල 55-0 ලෙස පරාජය කල CR පිල පහසු ජයක් ලැබීය. ප්‍රථම භාගය නිමා වන විට 26-0 ලෙස CR පිල ඉදිරියෙන් සිටියේය. ගෝල දිනුම් 5ක් සහ උත්සහක දිනුම් 4 ක් මගින් එම ලකුණු වාර්තා වූ අතර CR ෆ්ලයි හාල්ෆ් ක්‍රීඩක අෂාන් ඩි කොස්තා විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කලේය.

CR පිල ගුවන් හමුදාව පරදවයි

පසුගිය සති අන්තයේ පැවති තවත් අන්තර් සමාජ රගබි තරඟයකදී ගුවන් හමුදා පිල පැරදවූ CR සහ FC පිල ලකුණු 26 - 0 ක ජයක් ලැබීය. අෂේන් කරතේලිස්, චාමර විතානගේ , අෂා න් ඩි කොස්තා සහ හෙන්රි ටෙරන්ස් උත්සාහක දිනුම් වාර්තා කලහ.