ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේදී අද පැවති තවත් අනතර් පාසල් ලීග් රගර් තරඟයකදී මහනුවර ත්‍රිත්ව පිල පැරදවූ ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයෝ 26-17 ක විශිෂ්ඨ ජයක් ලැබීමට සමත් වූහ.
මෙවර අන්තර් සමාජ රගර් තරඟාවලියට වසර ගණනක නිහැඬියාව බිඳිමින් ඉදිරිපතා වන නාවික හමුදා පිල තවත් ශක්තිමත් වී ඇත. මුලින්ම සී ආර් පිල හා එකතු වූ එරන්ද වීරක්කොඩි නාවික හමුදා පිලට එකතු වී ඇත. ඊට අමතරව රවි ජයසූරිය (CR) , සුමේධ මාලේවන (CH), සමන්ත ලක්ෂාන් (හැව්ලොක්) යන ක්‍රීඩකයන් ඇතුලු අන්තර් සමාජ පිටිය වර්ණවත් කල ක්‍රීඩකයන් රැසක් නාවික හමුදා පිල නියෝජනය කරනු ඇත.
Comments
Post a Comment