Skip to main content

51 වන ජාතික ජ්‍යේෂ්ඨ හොකී ශුරතාවය

51 වන ජාතික ජ්‍යේෂ්ඨ හොකී ශුරතාවය පසුගිය දා කොළඹ පොලිස් ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විනි. නොවැම්බර් මස 6 වන දින ඇරඹි තරඟාවලිය දින හතරක් පුරා අති සාර්ථකව ක්‍රියාත්මක විය.

තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට පසුගිය වසර ගණනාව තිස්සේ ශූරතාවයට හිමිකම් කියන ආරක්ෂක සේවා පිල සමත් වූයේ ගියවර ද අනු ශීරයන් වූ මාතලේ හොකී සංගමය ගෝල 9-0 ලෙස පරාජය කරමිනි. මෙහිදී ජයග්‍රාහී ආරක්ෂක සේවා පිල තරඟයේ ප්‍රථම භාගය අවසන් වන විට ගොල 5-0 ලෙස ඉදිරියෙන් සිටීමට සමත් විය. තරඟාවලිය පුරා දක්ෂ ලෙස ක්‍රීඩා කල ආරක්ෂක සේවා පිලේ ක්‍රීඩක එම්.මුලාෆර් ගෝල 3 ක් රැස් කලේය. අවසන් පූර්ව වටයේදී ආරක්ෂක සේවා පිල විසින් කොළඹ හොකී සංගමය 6-0 ලෙස ද , මාතලේ සංගමය විසින් රාජ්‍ය සේවා පිල 2-0 ලෙස ද පරාජයට පත් කරන ලදී.

මේවර 51 වන වරට පැවති ජාතික ජ්‍යේෂ්ඨ හොකී ශුරතාවයේ සමාරම්භක තරඟයේදී ප්‍රබල ආරක්ෂක සේවා පිල හමුවේ ශ්‍රී ලංකා පාසල් පිල ගෝල 6-1 ලෙස පරාජය විය.

තරඟාවුලියේ සෙසු තරඟ ප්‍රතිපල වල බිඳක් පහත දැක්වේ.

අර්ධ අවසන් පූර්ව වටය

ආරක්ෂක සේවා - ගාල්ල (8-0)
කොළඹ - වෙළඳ සේවා (2-1)
රාජ්‍ය සේවා - ශ්‍රී ලංකා පාසල් (2-1)
මාතලේ - කෑගල්ල (5-3)

මූලික වටය

ශ්‍රී ලංකා පාසල් - මාතර (9-0)
ඒකාබද්ධ විශ්ව විද්‍යාල - යාපනය (4-2)
මාතලේ -යාපනය (4-1)
වෙළඳ සේවා - ඒකාබද්ධ විශ්ව විද්‍යාල (4-0)
මාතලේ - ඒකාබද්ධ විශ්ව විද්‍යාල (4-2)
ගාල්ල - රාජ්‍ය සේවා (0-0)

මීට අමතරව මූලික වටයේ තවත් තරඟ පැවැත්වුනි.

Comments

Popular posts from this blog

Remember the England

Remember the following events? 2018 Football world cup Semifinal - Croatia beat England 2 goals to 1 People all over the world mock England "It's your team coming home". Not the world cup. 2016 T20 final - Eden Garden's Kolkata West Indies need 19 runs to win during the last over. Carlos Breathwhite 4 sixes in a row left Ben Stokes in tatters. 2019 50 Over World Cup - England vs Srilanka The team predicted to score 500, went down to the weakest team in the tournament. Kevin Petersen is blasted on Twitter by fans. 2015 Rugby World cup - Host nation crashes without reaching quarter-finals. Each and every occasion people all over the world ridiculed England. When you put that behind and move to the present day, England fans now can proudly say the following. "Remember the England" The rugby world cup semi-final was one for the ages. All of England will never forget that game for a long time. Having crashed out from ...

CR and my Old Car

Was really excited for CR & FC at the beginning of the season. It stayed until before the 5th week against Havelock SC. But yet again for the umpteenth time CR just proved to me that it is really hard to be a fan of them. Let me explain my title first. I used to have 1997 make Toyota Caldina. Very spacious and comfortable, family friendly vehicle. Yes, the damn diesel automobile took me every where.  Here comes the BUT. But every month or so I would be doing some repair. I would fix the issue and would be happy. Always the joy was short lived. The very next month I would be at the garage trying to fix some thing else. Having being a CR fan almost for 20 years now, they remind me of my poor old car. If they have good forwards, then they would be lacking backs. Or rather a fly half, who could distribute the ball and set his back line in motion. Of the all  years Fazil "the legend" Marija haunted  CR and tore apart defenses,  I believe young Tarinda Ratwat...

Were we not good enough? Afghan game review

Finally we won a game. As I saw on social media and on many one to one chats , many were not that much pleased. There were talk about three missed boundaries given away by Afghans and etc..  But I would say we need to appreciate the victory and look forward. By all means it is a very good victory. Afghans are by no means are minnows now specially when it comes to T20 cricket. The gap can be minimum between full member side and minnow side in T20 simply because minnows has to concentrate only for 40 overs rather that 100 overs or longer version of the game. Even in life you can't judge a person by short period of time right? So guys we need to cut some slack for our boys. The victory is a very good one. Why I say that is we didn't look rattled like in UAE game in asia cup. We played the cricket the way we used to play except for Malinga yokers. Batting after some time looked pretty good , Angelo finally looked like hitting his form even with the late end cameo which is good...