2008-2009 පාසල් රග්බි වසන්තය මේ මස 24 වන දින ආරම්භ වනු ඇත. එදින කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් පිල තරඟ වදිනු ඇත. මෙම තරඟය මයිකල් ගුණරත්න ශූරතාවය උදෙසා පැවැත්වෙන්නේ ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දීය. ඊට අමතරම මහනුවර බෝගම්බර පිටියේදී කිංස්වුඩ් - මහානාම තරඟය පැවැත්වේ.
තරඟ වල කාල සටහනක් හොයාගන්න විදියක් නැද්ද
ReplyDelete