Skip to main content

රාජකීය පිල ලීග් කිරුල දිනා ගනියි


මෙවර අන්තර් පාසල් රගර් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. මෙම තරඟවාරය තුල තමන් මුහුණ දුන් තරඟ 9 ම ජයග්‍රහණය කල රාජකීය පිල මෙමෙ තරඟ වාරයේ එකම අපරාජිත කණ්ඩායම ලෙස තමන්ගේ වාර්තාව රැක ගැනීමට සමත් විය. මෙවර රාජකීය කණ්ඩායම මෙහෙයවූයේ නරේන් දාසන් විසිනි.

ලීග් තරඟාවලියේ අවසන් තරඟයේදී රාජකීය පිල විසින් සාන්ත ජෝසප් පිල 49-7 ලෙස පරාජය කරන ලදී. රාජකීය පිල අවසන් වරට ලීග් ශූරතාවය දිනා ගත්තේ 2003 වසරේ දී ශ්‍රී ලංකා සෙන්ටර් ක්‍රීඩක රජිත් ජයසුන්දර ගේ නායකත්වය යටතේය.




Comments

  1. මාත් royal-pathana මැච් එක බලන්න ගියා. අපරාදෙ කියන්න බෑ royal හොඳටම ගැහුවා. විශේෂයෙන්ම No.10 ගහපු ලමයා. ඌ නම් එලම් කිරි පොරක්.

    ReplyDelete
  2. අංක 10: නරේන් දාසන්. ඒ තමයි නායකයා

    ReplyDelete
  3. අමතක වුනා කියන්න. මමත් ගියා ඒ මැච් එක බලන්න.

    ReplyDelete

Post a Comment