Skip to main content

මේ සති අන්තයේ තරඟ සටහන

මැයි 15


සාන්ත ජෝසප් - සාන්ත අන්තෝනි ,CR සහ FC පිටියේදී

මැයි 16


කිංස්වුඩ් - ධර්මරාජ , බෝගම්බරදී

මහානාම - ඉසිපතන , CR සහ FC පිටියේදී

සාන්ත තෝමස් - ත්‍රිත්ව , ගල්කිස්සේ දී

සාන්ත පීතර - රාජකීය , බම්බලපිටියේ දී

උපුටා ගැනීම (http://thepapare.com)

Comments