Skip to main content

CH පිල පසු බසියි

මෙවර අන්තර් සමාජ රගර් පිටියට ඉමහත් බල්පොරොත්තු තබා පිවිසි CH සහ FC පිල මේ වන විට ප්‍රබල ලෙස පසු බෑමට ලක්ව සිටියි. මේ වන විට ඔවුන් මුහුණ දුන් තරඟ 6 කින් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරඟ 2 ක් පමණි. මේ වන විට ඔවුන් නාවික හමුදා පිල ඉදිරියේ 18 -12 ලෙස ද , යුධ හමුදාව ඉදිරියේ 21 -12 ලෙස ද , මහනුවර පිල හමුවේ 37 - 3 ලෙස හා CR පිල වෙතින් 17 -10 පරාජයක් ලැබීය.

දෙවන වටයේ දී ඔවුන් කෙසේ දස්කම් දක්වාවි ද යන්න ක්‍රීඩා ලෝලීන් ගේ අවධානයට පත්ව ඇත.

Comments